2026 ජූලි 27 සඳුදා, 16:11
නවතම පුවත්

පස් ඉවත් කළ මාර්ගවල වාහන නතර කරන්න එපා

පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී තිබූ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් ඉවත් කිරීමෙන් පසු රථ වාහන ධාවනය සඳහා එක් මංතීරුවක් විවෘත කර තිබේ. කෙසේ වෙතත්, පස් කඳු ඇති ස්ථානවල රථ වාහන නතර නොකරන ලෙසත්, එම ස්ථානවල පයින් ගමන් කිරීමෙන් වළකින ලෙසත් හැටන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

ඊට හේතුව ලෙස පොලීසිය පෙන්වා දෙන්නේ, එම ස්ථානවල පස් කඳු යළිත් කඩා වැටීමේ අවදානමක් පැවතීමයි.

මාර්ග තත්ත්වය:

හැටන්-කොළඹ මාර්ගය: නුවරඑළිය සහ නාවලපිටිය දක්වා රථ වාහන ධාවනයට මාර්ගය විවෘත කර ඇත.

නාවලපිටිය-ගම්පොළ මාර්ගය: ගල් බෝක්කුව ප්‍රදේශයේ කැඩී ගිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලබයි.

ගම්පොළ-නුවරඑළිය මාර්ගය: කොත්මලේ රම්බොඩ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ මාර්ගයේ විශාල කොටසක් නාය ගොස් ඇති බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය සිදු කළ නොහැක.

කොත්මලේ සහ වළපනේ පිවිසුම් මාර්ග: මෙම ප්‍රදේශවලට පිවිසෙන මාර්ග සම්පූර්ණයෙන්ම නාය ගොස් ඇති නිසා, ඒවා ප්‍රතිසංස්කරණය කරන තෙක් රථවාහන ගමනාගමනය ඇනහිට ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය කියා සිටියාය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories