2026 ජූලි 29 බදාදා, 03:21
නවතම පුවත්

තෙවන වාර පරීක්ෂණය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 – 10 ශ්‍රේණි සඳහා වාර පරීක්ෂණය නොපැවැත්වීමට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම සිදු නොකරන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසට අදාළ නිලධාරීන්ට හා විශේෂයෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories