2026 ජූලි 29 බදාදා, 10:34
නවතම පුවත්

හෘද රෝග වැළඳී අඩු වයසින් මියයාමේ වැඩි අවදානමක්

අඩු වයසින් හෘදයාබාධ සහ හෘදය ආශ්‍රිත රෝග වැළඳී පුද්ගලයින් මිය යාමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
පසුගිය වසරේ පමණක් හෘද රෝග වැළඳී පුද්ගලයින් හත්දහස් හත්සිය හැත්තෑහත්දෙනෙකු (7777) මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහම් ප්‍රකාශ කළාය.
ඇය සඳහන් කළේ වයස අවුරුදු දහඅටත් (18) හතළිස් පහත් (45 ) අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් බොහෝ පිරිසක් හෘදය ආශ්‍රිත රෝග වැළඳීමෙන් මියගොස් ඇති බවය.
බොහෝ අවස්ථාවල සුළු වශයෙන් පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාවල් නොසලකා හැරීම සහ තෙල් සහිත ආහාර ගැනීම මෙලෙස වැඩි වශයෙන් හෘදයාබාධ ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍යවරු පවසති.

හැකි සැම විටම ව්‍යායාම කිරිමට සෑමදෙනාම උනන්දු වුවහොත් හෘදයාබාධ වැළඳීම වලක්වාගත හැකි බවද වෛද්‍යවරු පෙන්වා දෙති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories