2026 ජූලි 25 සෙනසුරාදා, 23:53
නවතම පුවත්

බදුල්ලේ නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 238ක් ඉවත් කරයි

නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙකු ඔවුන්ගේ පදිංචි ස්ථානවලින් ඉවත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමඟ වර්ෂාව පතිත වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) උපදෙස් මත මෙම පියවර ගෙන ඇත. අදාළ පිරිස් ඊයේ (දෙසැම්බර් 10) දිනයේදී ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කළ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම්වරයාට අනුව, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15න් 14ක් පමණක් ආපදාවට ලක්ව තිබියදී, ආපදාවට ලක් නොවී තිබූ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද මේ වන විට ආපදාවකට ලක් වී ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව අවදානම් ස්ථානවලින් ඉවත් කළ පවුල් සංඛ්‍යාව මෙසේය:

  • කළුකැලේ කන්ද නායයෑම (රිදීමාලියද්ද කොට්ඨාසයට අයිති): පවුල් 50කට අයත් පුද්ගලයින් 129 ක් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත රඳවනු ලැබීය.
  • ස්වර්ණාතොට කොට්ඨාසය: පවුල් 60ක පුද්ගලයින් 157 ක්.
  • ඌව පරණගම කොට්ඨාසය: පවුල් 40ක පුද්ගලයින් 127 ක්.
  • රිදීමාලියද්ද කොට්ඨාසය (කළුකැලේ හැර): පවුල් 50ක පුද්ගලයින් 139 ක්.
  • මීගහකිවුල කොට්ඨාසය: පවුල් 35ක පුද්ගලයින් 158 ක්.
  • හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: පවුල් 18කට අයත් පුද්ගලයින් 87 ක්.
  • ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: පවුල් 34කට අයත් පුද්ගලයින් 148 ක්.

මුළු වශයෙන් පවුල් 238කට අයත් පුද්ගලයින් 806 දෙනෙක් මෙලෙස නිවෙස්වලින් ඉවත් කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories