2026 ජූලි 29 බදාදා, 03:30
නවතම පුවත්

ආගිල් වතුයායේ ලයින් නිවාස පේළියක ගින්නක්

දිඹුල පතන පොලිස් වසමට අයත් ආගිල් වතුයායේ ලයින් නිවාස පේළියක අද (ජනවාරි 09) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් නිවාස දෙකකට සහ එහි තිබූ දේපළවලට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

ගින්න හටගෙන ඇත්තේ නිවාස තුනකින් සමන්විත ලයින් කාමර පේළියක වන අතර, පෙරවරු 8.00 ට පමණ ගින්න ආරම්භ වී ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ නිවාස තුළ පදිංචිකරුවන් අට දෙනෙකු සිට ඇති නමුත්, ගින්න පැතිර යාමත් සමඟ ඔවුන් වහා ආරක්ෂිතව පිටතට පැමිණීම නිසා කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදු නොවූ බව දිඹුල පතන පොලිසිය තහවුරු කරයි.

ප්‍රදේශවාසීන් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කළද, එක් නිවසක් සහ එහි තිබූ සියලුම ගෘහ භාණ්ඩ හා දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අනෙක් නිවසට ද ගින්නෙන් අර්ධ හානි සිදුව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories