2026 ජූනි 17 බදාදා, 13:48
නවතම පුවත්

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට

2026 අප්‍රේල් 08 දින නවීකරණය කර මහජන භාවිතයට විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පිටකොටුව පොලිස් වසම තුළ අත්අඩංගුවට ගෙන ඇත.
එම බස් නැවතුම්පළේ සුභසාධක අංශය විසින් කළ පැමිණිල්ලක් අනුව පිටකොටුව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් 2026 අප්‍රේල් 11 දින මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපළවල කොටසක් සමඟ කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වන කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදු වූ හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තක්සේරු වාර්තාවක් ලබාදීමට නියමිතය. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

නවතම පුවත්

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories