2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 17:11
නවතම පුවත්

ආණ්ඩුවේ මංගල අයවැය අද

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට අද (17 ) පෙරවරු 10.30ට ඉදිරිපත් කෙරේ.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ හැත්තෑ නව වැනි අයවැය වන අතර අයවැය ඉදිරිපත් කරන හතළිස් වැනි මුදල් ඇමැතිවරයා වන්නේ ජනාධිපතිවරයාය.

අයවැය විවාදය හෙට (18 ) ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 25 වැනිදාය. කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින සවස 6ට පැවැත්වේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කෙරෙන බව අවස්ථා කිහිපයක දී ප්‍රකාශයට පත් කෙරුණි

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories