2026 ජූලි 29 බදාදා, 07:59
නවතම පුවත්

මහ වැසිත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයෙ පුද්ගලයින් 23,689 ක් පිඩාවට

දින කිපයක් පුරා පැවති මහ වැසිත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10ක පවුල් 6,832 ක පුද්ගලයින් 23,689 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

පසුගිය දින දෙකක් පුරා ඇද හැළුණ මහ වැසි හේතුවෙන් මෙලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 10ක ජනතාව වැව් වාන් දැමිම හා මහ වැසි හේතුවෙන් ගලා ආ ජල කඳ හේතුවෙන් දැඩි පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

මේ හේතුවෙන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ ග්‍රාම නිලධාරී වසම් 12 ක පවුල් 4016 ක පුද්ගලයින් 13351 කි.

ඒ සමඟම මුන්දලමේ ග්‍රාම නිළධාරි වසම් 24 ක පවුල් 1501 ක 5841 ක්,කල්පිටිය ග්‍රාම නිලධාරී වසම් ග්‍රාම නිලධාරි වසම් 5ක පවුල් 395 පුද්ලයින් 1335 ක් ද,මාදම්පේ ග්‍රාම නිලධාරි වසම් 15 ක පවුල් 253 ක පුද්ගලයින් 748 දෙනෙකුද,හලාවත ග්‍රාම නිලධාරි වසම් ග්‍රාම නිලධාරි වසම් 6 ක පවුල් 221ක පුද්ගලයින් 868 ක් ලෙස, ජනතාව මෙලෙස පිඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපද‍ා කළමණාකරණ ඒකකය පවසයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories