2026 ජූලි 29 බදාදා, 03:22
නවතම පුවත්

මොස්කව් ගුවන් තොටුපළවල් කිහිපයක මෙහෙයුම් අත්හිටුවයි

යුක්රේනය විසින් එල්ල කරන ලද මහා පරිමාණ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මොස්කව් නුවර පිහිටි ප්‍රධාන ගුවන් තොටුපළවල් හතරෙන් තුනකම මෙහෙයුම් කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇත.

මෙලෙස වසා දමා ඇති ගුවන් තොටුපළවල් අතර මොස්කව්හි පිහිටි ප්‍රධානතම ගුවන් තොටුපළක් වන වුනුකෝවෝ ගුවන් තොටුපළ ද වන බව වාර්තා වේ. ආරක්ෂක හේතූන් මත ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීමට හෝ වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට මේ හේතුවෙන් සිදුව ඇති අතර, එය මගී ජනතාවට දැඩි අපහසුතාවක් ඇති කර තිබේ.

කෙසේ වෙතත්, රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය ඉතා ක්‍රියාශීලීව මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වා ඇති බව රුසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි. ඒ අනුව, ප්‍රහාරය සඳහා පැමිණි යුක්රේන ඩ්‍රෝන යානා 27ක් ගුවන්ේදීම විනාශ කිරීමට රුසියානු ආරක්ෂක අංශ සමත්ව ඇත. මෙම තත්ත්වය හමුවේ මොස්කව් අගනුවර ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බව වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories