2026 ජූලි 31 සිකුරාදා, 08:53
නවතම පුවත්

අලුත්ම රේන්ජ් රෝවර් එකට ලංකාවේ ලොකු ඉල්ලුමක් – ගාණ කෝටි 14.7ක්

සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ එළිදක්වන ලද නව රේන්ජ් රෝවර් රථයෙන් ඒකක 135ක් මේ වන විටත් කළින් වෙන්කරවා ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සුඛෝපභෝගී SUV හි රථයෙහි පළමු වාහන තොගය ජුනි මාසයේදී දිවයිනට ලඟාවීමට නියමිතය.

ඇක්සස් මෝටර්ස් සාමාන්‍යාධිකාරී සංජය ජයසිංහ සඳහන් කර ඇත්තේ, ශක්තිමත් පෙර ඇණවුම් සංඛ්‍යාවක් පවතින බැවින්, ඉල්ලුම ඊටත් වඩා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

“අපි මුලින් බලාපොරොත්තු වුණේ පෙර-ඇණවුම් 200කට වඩා වැඩිවෙයි කියලා. නමුත් මිල වැඩිවීමත් සමඟ වෙළඳපොළ තුළ දෙගිඩියාවක් මතුවුණා” යනුවෙන් Mirror Business වෙත අදහස් දක්වමින් ඔහු පවසා තිබේ.

නව රේන්ජ් රෝවර් රථයේ මිල රුපියල් මිලියන 147 කි.

කෙසේවෙතත්, වෙළෙඳපොළ ස්ථාවර වන විට ඇණවුම් ඉහළ යනු ඇතැයි සංජය ජයසිංහ විශ්වාසය පළකර ඇත.

මෙම මාදිලිය විවිධ බාහිර වර්ණවලින් පැමිණෙන අතර, ශ්‍රී ලාංකික ගැනුම්කරුවෝ වඩාත් සාම්ප්‍රදායික තේරීම් තෝරාගැනීමට නැඹුරු වෙති.

වෙළඳපල තුළ සාමාන්‍යයෙන් ඇණවුම් කරන ලද වර්ණ වන්නේ Ostuni White, Fuji White, Batumi Gold සහ Santorini Black වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories