2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:27
නවතම පුවත්

කටුකුරුන්ද දුම්රිය අනතුරේ සැබෑ තතු හෙළිවේ

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඉකුත් 12 වැනිදා රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී ඇත.පොලිසිය සැක පළකරන්නේ සිද්ධියෙන් මියගිය 21 හැවිරිදි පුද්ගලයා ඔහුගේ බිළිඳා ද රැගෙන කෝච්චියට පැන ඇති බවත් එය වැළැක්වීමට උත්සාහ දැරීමේදී අසල්වැසි පුද්ගලයා කෝච්චියේ ගැටී ඇති බවටය.මියගොස් ඇත්තේ නාගොඩ වෙනිවැල්කැටියේ පදිංචිකරුවන් වූ 21 හැවිරිදි තරුෂ අසංක ඔහුගේ අවුරුදු 01 යි මාස 10 ක් වයසැති බිළිඳා වන සනුල් මිතේෂ් සහ ඔවුන්ගේ අසල්වැසියෙකු වූ 49 රොෂාන් ජානක නමැත්තාය.මියගිය තරූෂ අසංක නමැත්තා දුම්රියට පැන සියදිවි නසාගන්නා බවට නිවැසියන්ට පවසා සිය බිළිඳු පුත්‍රයාද කැටුව දුම්රිය ස්ථානයට පැමිණ ඇත. ඒ බව සැලවූ ඔවුන්ගේ අසල්වැසියෙකු වන රොෂාන් ජානක නමැත්තා කඩිනමින් එම ස්ථානයට ගොස් තිබේ.එහිදී අසංක බිළිඳා සමග දුම්රිය වේදිකාවේ රැඳී සිටිනු දැක ඔවුන් ඉවත් කිරීමට ඔහු උත්සහා ගත්තද, තිදෙනාම දුම්රියේ ගැටී දුම්රිය මාර්ගයට ඇදවැටුණු බව වාර්තාවේ.අනතුරෙන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත. දරුවා මියගොස් ඇත්තේ කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීය.සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය සිදුකරන විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ මියගිය 21 හැවිරිදි පුද්ගලයා දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අතර බිරිඳ මානසික ආබාධයක් සහිත තැනැත්තියක් බවය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories