2026 ජූලි 31 සිකුරාදා, 00:00
නවතම පුවත්

උතුරේ සිංහල ගැටළුවලට ජනපති අපේක්‍ෂකයන්ගෙන් විසදුම් ඉල්ලයි

උතුරේ ජීවත්වන සිංහල ජනතාවට අත් වී සහා සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක් භාර දීමට “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” තීරණය කර ඇති අතර,

යුද්ධය නිමාවී වසර 15 කට පසු ආසන්න කාලයක් ගතව ඇතත්, පවතින ගැටළු හේතුවෙන් උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාව දැඩි ලෙස අපහසුතවයට සහා අසරණව සිටින බවයි එම එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක කේ. කේ. සුනිල් කුමාර මහතා සඳහන් කළේ.

උතුරු පළාතේ සිංහල ජනතාවගේ උපත්, මරණ සහ විවාහ සහතික දමිළ භාෂාවෙන් නිකුත් කිරීම, මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සඳහා පොදු සුසාන භූමියක් නොතිබීම, (මන්නාරම), 2015 ක්‍රියාත්මක කරන ලද සීමා නීර්ණ වෙන් කිරීම යන ගැටළු පිළිබඳ එමඟින් අවධානය යොමු කර තිබෙන අතර,.

එමෙන්ම උතුරු නැඟෙනහිර සිංහල මාධ්‍ය පාසල්වල ගුරු හිඟයට ගුරු සහයකයන් බඳවා ගැනීම, උතුරු පළාතේ සියළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සිංහල ජනතාවගේ සේවා පහසුකම් වෙනුවෙන් සිංහල නිලධාරීන් අනුයුක්ත කිරීම, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය සම්පත් නුවර ජාතික පාසලට උසස් පෙළ සඳහා විද්‍යා හා ගණිත විෂයයන් ලබා නොදීම හා ගුරු පුරප්පාඩු පැවතීම, මන්නාරම් දිස්ත්‍රික්කයේ රාජ්‍ය පරිපාලනයට බිෂොප්වරුන් හා පූජකවරුන් දැඩි බලපෑම් සහ අතපෙවීම යන ගැටළුව ඊට ඇතුළත් වේ

ඒ අනුව මෙම සියළු ගැටළුවලට ජනාධිපති අපේක්ෂකයන්ගෙන් විසඳුම් බලාපොරොත්තුවීම සිය අපේක්ෂාව වන බවයි ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවේ’ මාධ්‍ය ප්‍රකාශක කේ. කේ. සුනිල් කුමාර මහතා මෙ හමුවේ  පැවසුවේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories