2026 ජූලි 28 අඟහරුවාදා, 09:51
නවතම පුවත්

ඉන්දියාවේ දැවැන්ත බදු කප්පාදුවක් !

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා භාණ්ඩ හා සේවා බද්දේ (GST) අනුපාතිකයන්ට විශාල කප්පාදුවක් සිදු කරන බව නිවේදනය කර තිබේ.

ඊයේ (21) ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මෙම “මීළඟ පරපුරේ ප්‍රතිසංස්කරණ” හරහා දෛනික භාණ්ඩ වඩාත් අඩු මිලකට ජනතාවට ලබා ගැනීමට හැකි වන බවය.

ඉන්දීය ආශ්‍රිත භාණ්ඩවල GST අනුපාතිකයන් පහළ දැමීමෙන් ස්වදේශීය නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන තවදුරටත් අඩු මිලකට වෙළඳපොළට ගෙන යාමට හැකි වන අතර, එය ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයටත් ඉවහල් වන බවත් මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

තවද, ජනතාවට හැකි තරම් රටේ නිෂ්පාදිත භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අයදුම් කළේය.

මෙම බදු කප්පාදුව මධ්‍යම පන්තියට සහ නැගී එන මධ්‍යම පන්තියට දැඩි ආධාරයක් වන අතර, දිළිඳු ජනතාවටද සුවපහසුකමක් ලබා දෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories