2026 ජූලි 31 සිකුරාදා, 00:01
නවතම පුවත්

අදියර දෙකක් යටතේ පොහොර සහනාධාර ලබා දීමට තීරණය කරයි

වැඩි කළ පොහොර සහනාධාරය අදියර දෙකකින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මහ මැතිවරණය අවසන් වන තෙක් එ​ය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම හේතුවෙන් එම පියවර ගත් බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළහ.

ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15,000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හැරීමට නියමිත අතර, එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හරින බවත්, ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.වැඩි කළ පොහොර සහනාධාරය අදියර දෙකකින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

මහ මැතිවරණය අවසන් වන තෙක් එ​ය අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම හේතුවෙන් එම පියවර ගත් බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළහ.

ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15,000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හැරීමට නියමිත අතර, එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හරින බවත්, ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories