2026 ජූලි 29 බදාදා, 09:03
නවතම පුවත්

ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් පවසයි.

රට අර්බුදයට පත්ව තිබු අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට වැටී තිබු ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සහයෝගය ඉල්ලා සිටිය ද ඇතැම් නායකයින් එම කටයුතු මඟ හැරී බවය.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් නුගේගොඩ නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“දැන් අපිට විවේචනය කරනවා එකට එකතු වුණා කියලා. බොරු කියලා කවුද මේ විවේචනය කරන්නේ ? මේ අය මොනවා ද කරේ ? රටේ ප්‍රශ්නවලට විසඳුමක් දුන්නද? ඒ අයට වගකීම භාරදුන්නාහම දිව්වා. මට වගකීම භාරදුන්නාහම මම ජනාධිපති වුණා. හැම එක්කෙනාගෙන්ම ඉල්ලුවා එකතු වෙන්න කියලා. මගේ එක්ක එකතු වුණ අය තමා මේ වේදිකාවේ ඉන්නේ. වේදිකාවෙන් පිට ඉන්නේ, උන් මැරුණත් කමක් නෑ අපේ දේශපාලන වාසිය ගන්න ඕනේ කියන අය. එදා විසඳුමක් නැති මිනිහා ජනතාව ගැන හිතුවේ නැති නායකයා කොහොම ද අද කියන්නේ මාව ජනාධිපති කරන්න කියලා. ඊළඟ සැරේ කරදරයක් ආවොත් කෙලින්ම දුවලා කටුනායකට ප්ලේන් එකේ නැගලා යයි. තමන් ගැන හිතයි. තමන් කරදරේ වැටුණහම මේ මිනිහා ඉඳී ද නැද්ද? සජිත් ජනාධිපති වුණොත් ඉඳීද ? දුවයි ඊළඟ ඔලිම්පික් වෙනකල්. අනුර ජනාධිපති වුණොත් ඉන්නවාද ? අමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු දැන් ඇවිත් මොනා කරන්න ද? මේ ඡන්දේ දෙන්නේ මට නෙමෙයි. ඔබේ කුස්සියට. ගෑස් සිලින්ඩරයට කතිරය ගහන්න. ඒක ගහන්නේ නැතුව ගෑස් සිලින්ඩරය නැති වුණොත් මට බනින්න එපා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories