2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:16
නවතම පුවත්

ජනපතිගෙන් ලාෆ්ස් ගෑස් වෙත නියෝගයක්

රට පුරා ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති බව පෙනීගොස් ඇති නිසා කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මෙට්‍රික් ටොන් 3,000ක මාසික සැපයුමක් සහතික කරන ලෙස රජය විසින් ගෘහස්ථ ගෑස් සපයන ප්‍රධාන සැපයුම්කරුවකු වන ලාෆ්ස් ගෑස් වෙත නියෝග කර තිබේ.

2019 අංක 01 දරන මූල්‍ය පනතේ වාණිජ මධ්‍යස්ථාන රෙගුලාසිවල 12 වැනි වගන්තිය යටතේ පසුගිය සිකුරාදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝග කළේ, ගෑස් ඉල්ලුමට සරිලන පරිදි හිඟයකින් තොරව දේශීය වෙළඳපොළට ගෑස් සැපයුම අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා ලාෆ්ස් විසින් අවම වශයෙන් LP ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් පවත්වා ගත යුතු බවටය.

ඒ අනුව, සිකුරාදා සිට ලබන වසරේ පෙබරවාරි 21 දක්වා බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස තුන සඳහා ලාෆ්ස් ගෑස් හරහා මෙට්‍රික් ටොන් 9,000ක LP ගෑස් දේශීය අලෙවිය සඳහා අවසර දෙනු ලැබේ.

නව රෙගුලාසි මගින් පිරිනමනු ලබන අතිරේක කෝටාව යටතේ පසුගිය මාසවලදී සිදුකරන ලද විකුණුම් ප්‍රමාණය නොඉක්මවන ලෙස සමාගමට දන්වා ඇති අතර, පනතේ විධිවිධාන අනුව දේශීය විකුණුම් සඳහා ආයතනික බදු ඇතුළුව අදාළ සියලුම බදු ගෙවීමට උපදෙස් දෙනු ලැබේ.

විකල්ප ප්‍රතිඅපනයන වෙළඳපොළවල් සොයාගැනීමේ ප්‍රයත්නයන් ඇතුළුව මාස දෙකකින් ප්‍රගතිය සමාලෝචනය කිරීම ආයෝජන මණ්ඩලයට පැවරී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories