2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:16
නවතම පුවත්

බාල ඖෂධ නිසා නුවරඑළියේ රෝගීන්ගේ ඇස් අන්ධවෙලා ඔවුන් අධිකරණයට

නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා සිදු කරන ලද ශල්‍යකර්ම සඳහා යොදාගන්නා ලද බාල ඖෂධ හේතුවෙන් අන්ධ භාවයට පත් වූ නුවර එළිය, වැලිමඩ ආශ්‍රිත ප්‍රදේශවල රෝගීන් විසින් දිසා අධිකරණයේදී වන්දි නඩු 03ක් ගොනු කරනු ලැබුවා.

එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය ඇතුලු දොළොස් දෙනෙකු නම්කර ඇති බව සඳහන්.එම රෝගීන්ගෙන් බහුතරයක් බාල බෙහෙත් ද්‍රව්‍ය හේතුවෙන් පූර්ණ කාලීනව අන්ධභාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.එම අසාධාරණයට එරෙහිව පැමිණිලිකරුවන් තිදෙනෙකු වග උත්තරකරුවන්ට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා අධිකරණයට නඩු තුනක් යොමු කර තිබෙනවා.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන් මූලිකත්වය ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories