2026 ජූලි 31 සිකුරාදා, 21:56
නවතම පුවත්

බටලන්ද අපරාධ ගැන රනිල්ට එරෙහිව විමර්ශන !

මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනා සම්බන්ධයෙන් රජය නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

ජනමාධ්‍යවේදීන් අමතමින් නියෝජ්‍ය ඇමැති වටගල පැවසුවේ, බටලන්ද වාර්තාවට අදාළ චෝදනා විමර්ශනය කිරීමට රජය අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මෑතකදී අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබිණි.

මහබැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවත්, ඒ දෙකම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ කාලය තුළ සිදු වූ බවත් ඔහු පැවැසීය.

ජාතික ජන බලවේග ආණ්ඩුව විනිවිදභාවයට කැපවී සිටින බවත්, රනිල් වික්‍රමසිංහට කළින් දේශපාලන ආරක්ෂාව ලැබුණු සියලු චෝදනා සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories