2026 ජූලි 29 බදාදා, 07:45
නවතම පුවත්

සංක්‍රමණික වැටලීම් උත්සන්න වෙයි – ට්‍රම්ප්ගෙන් අමතර හමුදා!

එක්සත් ජනපදය පුරා පැතිර යන නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතා මධ්‍යයේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමතර ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා තිබේ. ව්‍යාජ අවසරපත් භාවිත කරමින් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ට්‍රම්ප් පසුගියදා නියෝග කිරීමත් සමග, එරට පුරා විරෝධතා රැසක් ආරම්භ වූ අතර, ලොස් ඇන්ජලීස් හි එම විරෝධතා මේ වන විට දැඩි මුහුණුවරක් ගෙන ඇත.

ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ගොඩනැගුණු විරෝධතා උත්සන්න වී ඇති අතර, ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් යෙදවීමට පියවර ගැනීමත් සමඟ තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන අතරතුරදී පවා ලොස් ඇන්ජලීස් නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවයි. මෙම තත්ත්වය ලොස් ඇන්ජලීස් හි උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති අතර, ඉදිරියේදී තත්ත්වය කෙසේ විකාශය වේද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories