2026 ජූලි 31 සිකුරාදා, 17:23
නවතම පුවත්

ගලේවෙල සූකර උණ යැයි සැකකළ හැකි ඌරන් 250 ක් මියගොස්

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූකර උණ යැයි සැකකළ හැකි රෝගය වැළඳී ඌරන් 250 ක් පමණ මියගොස් ඇති බව පශුවෛද්‍ය නිලධාරී සමන්ත කුමාර සේනාරත්න පවසයි.

පශු වෛද්‍ය නිලධාරී සමන්ත කුමාර සේනාරත්න ,මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේද පවසා ඇත.

“ගලේවෙල ප්‍රදේශයේ වාසලකෝට්ටේ සහ නිකවැහැර යන ගම්වල පිහිටි ගොවිපළවලදී මියගිය ඌරන්ට වැළඳී ඇත්තේ අභිජනන හා ස්වසන සහ ලක්ෂණ රෝගය බවට සැකකරනවා. මියගිය ඌරන්ට වැළඳී ඇත්තේ කුමන රෝගයක්ද යන්න දැනගන්නට ලබාගත් අදාළ සාම්පල් පේරාදෙණිය පශු විමර්ෂණ අංශයට යවා තිබෙනවා.

තවම එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී නෑ. දැනට ලැබී ඇති තොරතුරු අනුව අප්‍රිකානු සූකර උණ වැළඳුන ඌරන් ගැන වාර්තා වී නෑ. මෙම රෝගය සම්බන්ධයෙන් වට්ස්ඇප් හා දුරකථන මාර්ගයෙන් ගොවීන් දැනුවත් කර තිබෙනවා. රෝගය පැතිරයෑම වළක්වා ගැනීමට ඌරන්ට එන්නත් කිරීම සිදුකරනවා. නමුත් එම එන්නත් කිරීම 100%ක් සාර්ථක නෑ. රෝගය පැතිර යෑම වළක්වා ගැනීමට ජෛව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට ඌරු ගොවිපළවල් හිමියන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභාව විසින්ද ඔවුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය මගින් ඌරු මස් අලෙවිය හා ප්‍රවාහනය තහනම් කර තිබෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories