2026 ජූලි 29 බදාදා, 07:41
නවතම පුවත්

මේ අවුරුද්දට බාර් පර්මිට් 361ක්

මෙම වසරේ 2024 ජනවාරි 01 වන දිනෙන් පසුව නිකුත් කර ඇති සුරා බදු බලපත්‍ර පිළිබඳ සියලු විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් ඊයේ (4) සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම සියලු බලපත්‍ර රනිල් වික්‍රමසිංහ රජය විසින් ලබා දී ඇති බව ද නැවත දැනුම් දෙන තුරු කිසිදු සුරාබදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නියෝගයක් නිකුත් කර ඇති බව ද සභා නායකවරයා පැවසීය.

මෙම කාල සීමාව තුළ බස්නාහිර පළාතේ මුළු බලපත්‍ර 110ක්ද, දකුණ පළාතේ 48කුත්, උතුරු පළාතේ 32කුත්, නැගෙනහිර පළාතේ 22කුත්, මධ්‍යම පළාතේ 45කුත්, උතුරුමැද පළාතේ 14කුත්, වයඹ පළාතේ 30කුත්, ඌව පළාතේ 30කුත්, සබරගමුව පළාතේ 30කුත් වශයෙන් සමස්ත බලපත්‍ර 361ක් මෙම කාලය තුළ දී ලබා දී ඇති බව ද සභා නායකවරයා පැවසීය.

වයින් ස්ටෝර්ස් යන වර්ගයට අයත් බලපත්‍ර මෙම කාලය තුළදී 172ක් ලබා දී ඇති බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කීය.

මන්ත්‍රිවරුන්ගේ නම් බාර් කුමාර් ලෙස වෙනස් වූයේ, මෙම බලපත්‍ර වර්ගය නිසා යැයිද සභා නායකවරයා පැවැසූ අතර අදාළ බලපත්‍ර ලබාගත් පුද්ගල නාම ලේඛනය ද පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සභා නායකවරයා කටයුතු කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories