2026 අගෝස්තු 01 සෙනසුරාදා, 01:44
නවතම පුවත්

ලංකාවට බෝට්ටුවෙන් යන්න ලේසි කරන්න ඉන්දියාවේ දුම්රිය මගීන්ගෙන් ඉල්ලීමක්

නාගපට්ටිනම් සිට ශ්‍රී ලංකාව දක්වා යාත්‍රා සේවාවට වඩා හොඳ ප්‍රවේශයක් ලබාදීම සඳහා මදුරෙයි-පුනලූර් රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රිය නාගපට්ටිනම් හෝ කරෙයිකාල් දක්වා දීර්ඝ කරන ලෙස ඉන්දීය දුම්රිය මගී සංගම් ඉල්ලා ඇත.කේරළයේ සහ තමිල්නාඩුවේ දකුණු දිස්ත්‍රික්කවල මගීන් නාගපට්නම් සිට මෙම තොටුපොළ හරහා ගමන් කිරීමට වැඩි උනන්දුවක් දක්වයි.

දැනට නාගපට්ටිනම් සහ දකුණු දිස්ත්‍රික්ක අතර සෘජු දුම්රියක් නොමැත.මෙම ගැටළුව විසඳීම සඳහා මදුරෙයි සිට පුනලූර් දක්වා ධාවනය වන දුම්රිය නාගපට්ටිනම් හෝ කරෙයිකාල් දක්වා දීර්ඝ කරන ලෙස මගී සංගම් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.දකුණු දිස්ත්‍රික් මගී සංගමයේ නිලධාරීහු පෙන්වාදෙන්නේ, තිරුච්චි කොට්ඨාශයේ නඩත්තු පහසුකම් ඇත්තේ තිරුචි සහ විල්ලුපුරම් යන දුම්රිය ස්ථාන දෙකෙහි පමණක් බවයි.

දුම්රිය සේවාව දීර්ඝ කිරීම නඩත්තු කිරීමේදී අභියෝග ඇති විය හැකි නිසා ඔවුන් යෝජනා කරන්නේ, සතියකට දින තුනක් නාගපට්නම් හෝ කරයික්කාල් දක්වා දීර්ඝ කරන ලෙසත්, ඉතිරි දින හතර නඩත්තු කටයුතු කළ හැකි තිරුච්චි දක්වා දීර්ඝ කරන ලෙසත් ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories