2026 ජූලි 29 බදාදා, 07:54
නවතම පුවත්

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සජිත්ම උත්තර දීලා

හිටපු කථානායක අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආන්දෝලනයත් සමගම, තවත් දේශපාලකයන් ගණනාවකගේම අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ප්‍රශ්න කෙරී ඇත.

ඇතැමුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම්ද ප්‍රශ්න කර තිබෙනු දැකගත හැකි විය.

එම ප්‍රශ්න කිරීම්වලට මීට පෙරද සජිත් ප්‍රේමදාස විසින්ම පිළිතුරු ලබාදී ඇති අතර, මෙවර එම කතාබහ නැවත කරළියට පැමිණීමත් සමග, සමගි ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියකු විසින් සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඒ අනුව සමගි ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියකු වන නීතිඥ රජිත ලක්මාල් විසින්, සජිත් ප්‍රේමදාස 2019 ජූලි 12 වැනිදා පළකර ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තහවුරු කිරීමේ ෆේස්බුක් පෝස්ටුවක්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර ඇත.

එහි දැක්වෙන්නේ, “එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ 1986 වසරේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව යන විෂයන් දෙකටම සම්මාන ලබා ගැනීම.
තවත් විස්තර හෙට උදේට…” යනුවෙන් සජිත් ප්‍රේමදාස සිදුකර ඇති ප්‍රකාශයක් සහ සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කෙරෙන ලේඛනයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories