2026 ජූලි 29 බදාදා, 02:22
නවතම පුවත්

ඇෆ්ගන් – පාකිස්තාන් දේශසීමා ගැටුම් විසඳා ගැනීමට සාකච්ඡා

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර උග්‍ර වී ඇති දේශසීමා ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් කටාර්හි දෝහා අගනුවර වෙත පිටත්ව ගොස් තිබේ.

වසර ගණනාවක් පුරා පැවති මෙම දේශසීමා අර්බුදය මෑතකදී ගැටුම්කාරී වාතාවරණයක් දක්වා වර්ධනය වී ඇති අතර, ගත වූ දින කිහිපය තුළ සිදු වූ ප්‍රහාරවලින් දෙරටේම සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් ගණනාවක් මිය ගොස් ඇත.

පවතින තත්ත්වය සමථයකට පත් කර ගැනීම අරමුණු කරගනිමින්, ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය විසින් එරට ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් දෝහා වෙත පිටත්කර යවා තිබේ. පාකිස්ථාන රජයේ නියෝජිත පිරිසක් ද මෙම සාකච්ඡා සඳහා දෝහා නගරය වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගත වූ සතියේ ආරම්භ වූ මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ පැය 48ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබුණ ද, එම කාලසීමාව තුළදී ද දෙපාර්ශවය අතර වෙඩි හුවමාරු වීම් වාර්තා වී තිබුණි.

දෝහා සාකච්ඡා මගින් දේශසීමාවේ ආතතිය සමනය කිරීමට සහ දීර්ඝකාලීන විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories