අවශ්‍ය පරිදි සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල ලබා දී නොමැති රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450ක් කම්කරු අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ අදාළ ආයතනවල බලධාරීන් සමඟ අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.