2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:54
නවතම පුවත්

වරද පිළිගන්නවා

ක්‍රිකට් තරග පාවාදීමේ වරද පිළිගත් ඉන්දීය ජාතිකයෙකුට මහනුවර මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

පොලීසිය පැවසුවේ 2024 මාර්තු 08 සිට 19 දක්වා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ලෙජන්ඩ් ක්‍රිකට් ශූරතා තරගාවලිය තුළ සිදුකළ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම දඬුවම් නියම කර ඇති බවය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මඟින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.

එම තරගාවලියේදී පන්ජාබ් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ එංගලන්ත ජාතික ක්‍රීඩකයෙකුට සහ නවසීලන්ත ජාතික ක්‍රීඩකයෙකුට තරග පාවාදීමට යෝජනා කර ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව ඉන්දියානු ජාතිකයෙකු වරදකරු වශයෙන් නම් කර තරග පාවාදීමට අදාළව හා තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහනුවර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කළේය.

අදාළ නඩුව ඊයේ (27) කැඳවූ අතර ඉන්දියානු ජාතිකයා එම අධිචෝදනා දෙක සඳහාම වරද පිළිගත් බව පොලීසිය පැවසුවේය.

මහනුවර මහාධිකරණ විනිසුරුවරයා විසින් එක් චෝදනාවකට රුපියල් මිලියන 5.5 බැගින් මිලියන 11ක් ද, අනෙක් චෝදනාවට වසර 02 බැගින් බරපතළ වැඩසහිතව වසර 10 බැගින් අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories