2026 ජූලි 29 බදාදා, 03:20
නවතම පුවත්

කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවයි

කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ජේ.කේ. හේරත් මහතා සඳහන් කළේ, පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

කොත්මලේ ජලාශය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුව ද, තමන් උපරිම ක්‍රියාමාර්ග ගෙන, අවදානම අඩු කර ජලය මුදා හැරීමට කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories