2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:26
නවතම පුවත්

සිලින්ඩරේ ජාතික ලැයිස්තුව – ෆයිසර් මුස්තාපාගේ නමටත් බාල්දියක්

ෆයිසර් මුස්තාපා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ තවත් මතභේදයක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ, ඔවුන්ගෙන් විමසීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ඒකාබද්ධයේ හවුල්කාර පාර්ශ්ව චෝදනා කිරීමත් සමගයි.

ඒ සම්බන්ධයෙ ජනමාධ්‍ය කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ පවසා ඇත්තේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර පත්කිරීමට ඒකමතික එකඟතාව පළ වූ බවයි.

කෙසේවෙතත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තනතුර සඳහා ෆයිසර් මුස්තාපාගේ නම යෝජනා කර තිබිණි.

ඉකුත් මහමැතිවරණයේදී ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවිය.

අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායකට ලබා දී තිබුණේද ආන්දෝලනාත්මක තත්ත්වයන් යටතේයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories