2026 ජූලි 29 බදාදා, 05:05
නවතම පුවත්

රාජපක්ෂලා ගේ සහය නිසා මට ඡන්දේ දෙන්නෑ ලූ ඔය කියන්නේ මොන රාජපක්ෂද ?

වත්මන් ජනාධිපති, ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට එනම් රටේ ආර්ථිකය ගොඩ නගන්න ඔබතුමාට හැකි බවට බොහෝ දෙනෙක්ගේ මතය නමුත් රාජපක්ෂලාගේ සහය නිසා බොහෝ දෙනෙක් මනාප පලකරන්න මැලිවෙනවා ඒ පිළිබඳ එම පහතා පවසා ඇත්තේ මේ කියන්නේ මොන රාජපක්ෂ ගැනද? රාජපක්ෂ නමින් අපේක්ෂකයන් තුන්දෙනක් සිටිනවා. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ ඉන්නවා, නාමල් රාජපක්ෂ ඉන්නවා, විජයදාස රාජපක්ෂ ඉන්නවා. නමුත් ඒ එක්කෙනෙක්වත් අප සමඟ නැහැ. 2022 ජූලි මාසයට වඩා අද තත්ත්වය හොඳයිද? එසේත් නැත්නම් අද තත්ත්වය ඊට වඩා උග්‍ර වෙලාද? ආණ්ඩුව ගෙන යන්න මට පොහොට්ටුවේ සහයෝගය ලැබුණා. පොහොට්ටුවේ සහයෝගය එපා කියලා, තෙල් නැතුව, පොහොර නැතුව ඉන්න තිබුණා. ඒ ආණ්ඩුවේ වැඩකටයුතු එතනින් ඉවරයි. දැන් මැතිවරණයකට යනවා. ඔවුන් ඔවුන්ගේ මාර්ගයේ යනවා. මම මගේ මාර්ගයේ යනවා. ලංකාවේ රාජපක්ෂලා ලක්ෂ ගණනක් ඉන්නවා. ඉන් සමහර අය මට ඡන්දය ලබා දෙන්න පුලුවන්. කෙසේ නමුත් ජනාධිපතිවරණයේදී එම පක්ෂය තීරණය කර තිබෙනවා පක්ෂයක් ලෙස වෙනම ඉදිරිපත් වීමට. අප ඉදිරිපත් වන්නේ වෙනමයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories