2026 ජූලි 31 සිකුරාදා, 16:23
නවතම පුවත්

ටයිසන් පරදා ජේක් පෝල් ජයගනියි

ලෝකයේම අවදානය දිනාගෙන සිටි සුවිශේෂී බොක්සිං තරගයක් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි අද (16) අලුයම පැවැත් වුණි.

ඒ හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් සහ යූ ටියුබ් තරුවක් සහ බොක්සිං ක්‍රීඩකයෙකු වන ජේක් පෝල් අතරය. මෙම තරගය දෙස ලොව පුරා සිටින මිලියන ගණනක් දෙනා ඉතා අවදානයෙන් පසුවිය.

මෙම සුවිශේෂී බොක්සිං තරගය ජයගැනීමට 58 හැවිරිදි වියේ පසුවන හිටපු හෙවිවේට් ලෝක ශූර මයික් ටයිසන් පරාජය කළ 27 හැවිරිදි ජේක් පෝල්ට හැකියාව ලැබුණි.

හිටපු හෙවිවේට් ශූරයා වසර 19 කට පසු සිය පළමු වෘත්තීය තරගයට මෙලෙස සභාගී වූ අතර, තරග වට අටක් දක්වා ක්‍රියාත්මක වූ මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

ටෙක්සාස් බලපත්‍ර සහ නියාමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද මෙම සටන 80,000කට ආසන්න ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ මිනිත්තු 02ක තරග වටවලින් ක්‍රියාත්මක විය.
තරගකරුවන් දෙදෙනාම හෙවිවේට් සටන් සඳහා සාමාන්‍ය අවුන්ස 10 අත්වැසුම් වෙනුවට අවුන්ස 14 අත්වැසුම් පැළඳ සිටීම ද විශේෂත්යකි.

58 හැවිරිදි ටයිසන් සහ 27 හැවිරිදි පෝල් මෙම තරගය සඳහා එකිනෙකා මුණගැසීමට නියමිතව තිබුණේ පසුගිය ජුලි 20 වැනිදා වන අතර, හදිසි අසනීප තත්ත්වයන් නිසා ටයිසන් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම හේතුවෙන් මෙම තරගය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදු විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories