2026 ජූලි 29 බදාදා, 10:15
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ සිටින අනංගයෙක්ට දැඩි විරෝධය

පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන අමුතු අනංගයෙක් පිළිබඳ පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය පළ වී ඇතැයි ‘දේශය’ වාර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව මෙම තැනැත්තාගෙන් හිරිහැර සිදුවන්නේ තරුණ පුරුෂ පක්ෂයටය.

සෞඛ්‍ය අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන තරුණ අයගෙන් ලිංගිකත්වයට අදාළව අනවශ්‍ය ප්‍රශ්න කිරීම් සිදු කරමින් තවත් නොයෙක් අසෝභන ක්‍රියාවන්ට මොහු පෙළඹී ඇති බව මේ පිළිබඳ පාර්ලිමේන්තු බලධරයන්ට පාර්ලිමේන්තු සේවකයන් 320 දෙනකුගේ අත්සනින් භාරදුන් පෙත්සමක සඳහන් වන බවද එම වාර්තාවේ සඳහන්ය.

මේ ගැන ළඟදීම පරීක්ෂණයක් පවත්වා ඔහුට අදාළව විනය පියවර ගන්නා ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලීමක් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories