2026 ජූලි 31 සිකුරාදා, 07:59
නවතම පුවත්

ලෝකෙට ආපු අලුත්ම පාට ‘ඕලෝ’

ලොව මෙතෙක් පස් දෙනෙකු පමණක් දැක ඇති නව වර්ණයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

ඔවුන් එම වර්ණය හඳුන්වන ලබන්නේ ‘ඕලෝ’ ලෙසය.

නිල්-කොළ පැහැයෙන් සංතෘප්ත වර්ණයක් වන මෙම වර්ණය, ලේසර් උත්තේජනයේ ආධාරයෙන් තොරව පියවි ඇසට දැකිය නොහැකි වේ.

‘විසර්ඩ් ඔෆ් ඕස්’ හි එමරල්ඩ් නගරයේ ජනතාව පැළඳ සිටින කොළ පැහැති කණ්නාඩිවලට උපහාරයක් ලෙස මෙම වර්ණය හඳුනාගැනීම සඳහා සංවර්ධනය කරන ලද තාක්ෂණය පර්යේෂකයන් විසින් නම්කර ඇත්තේ ‘ඕස් විෂන් සිස්ටම්’ ලෙසයි.

නව වර්ණය පිළිබඳ ලෝකයට හෙළි කෙරුණේ සයන්ස් ඇඩ්වාන්සස් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවකිනි.

ඕස් ලේසර් සංඥා හිතාමතා මයික්‍රෝන කිහිපයකින් චලනය කරන විට පමණක් වර්ණය දැක ගත හැකිය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories