2026 ජූලි 27 සඳුදා, 06:13
නවතම පුවත්

නිවසක් මතට පැති බැම්මක් කඩා වැටෙයි: සුළු හානි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ නිවසකට ඊයේ (ඔක්තෝබර් 19) රාත්‍රියේදී පැති බැම්මක් කඩා වැටීමෙන් එම නිවසට සුළු වශයෙන් හානි සිදුව ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, පවතින වැසි තත්ත්වය හේතුවෙන් මෙලෙස නිවසක බිත්තියක් මතට පැති බැම්මක් කඩා වැටීම සිදුව ඇති බවත්, එම බැම්ම කඩා වැටීමෙන් නිවසේ වහලයට හා බිත්තියකට හානි සිදුව ඇති බවත්ය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් එම නිවසේ කිසිවකුටත් හානි සිදුව නොමැති බවද, සිද්ධිය පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීම සඳහා පියවර ගනිමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories