2026 ජූලි 31 සිකුරාදා, 07:42
නවතම පුවත්

ඝානාවේ බොක්සිං සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

ඝානාවේ ජනප්‍රිය බොක්සිං ක්‍රීඩකයෙකු වූ අර්නස්ට් අකුෂේ (32) මරණයට පත් වූ පසු, එරට සියලුම බොක්සිං ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇත.

බාහුබලි ලෙස දහස් ගණනක් ගේ ජනප්‍රියත්වටයත් පත් අකුෂේ, තරගයකදී ලැබූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් තරගයෙන් දින 11කට පසු ඔහු මියගොස් ඇති බව මුල් පරීක්ෂණවලින් හෙළිව තිබේ.

ඝානාවේ ජාතික ක්‍රීඩා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින්, ක්‍රීඩක ජීවිත ආරක්ෂා කිරීම, ක්‍රීඩාවේ නීතිමය සහ අඛණ්ඩ පවත්නාභාවය රැකගැනීම සහ එහි අනාගතය සුරැකීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කළේය.

මෙම සිදුවීම මාස හයක් ඇතුළත ඝානාවේ වෘත්තීය සටන්කරුවෙකුගේ දෙවන මරණය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories