2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:23
නවතම පුවත්

පොලිසියට ඔත්තුවක් දී මිලියනයක් දිනාගන්න

වැල්ලව සහ මරළුවාව ප්‍රදේශවල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන ඕනෑම අයකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව පොලිසිය නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාව දැඩි ලෙස ආරක්ෂා කරන බවයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ තීරණයට අනුව, පොලිස් ත්‍යාග අරමුදල හරහා මෙම ත්‍යාගය ප්‍රදානය කෙරේ.

වැල්ලව පොලිස් කොට්ඨාශය තුළ මරළුවාවේ වාසල මහල් නිවාසයේ පදිංචිකරුවකු 2024 දෙසැම්බර් 24 වන දින රාත්‍රියේ T56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කරන ලදී.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ වැල්ලව පොලිසිය සහ කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබේ.

අපරාධය සම්බන්ධයෙන් අදාළ තොරතුරු පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී:

තොරතුරු ලබාදිය දුරකථන හැකි අංක :

📞 071 – 8591244 – කොට්ඨාශ භාර නිලධාරී, කුරුණෑගල

📞 071 – 8591882 – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories