2026 ජූලි 31 සිකුරාදා, 20:14
නවතම පුවත්

අර්චුනාගෙන් මිලියන 100ක් වන්දි ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂනඩු පවරයි

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා යාපනය රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍ය මූර්ති යාපනය අධිකරණයේ ඊයේ නඩු පවරා ඇත.

අර්චුනා රාමනදනන් මන්ත්‍රිවරයා යාපනය ශික්ෂණ රෝහලට බලහත්කාරයෙන් කඩාපැන තමන්ට අපහාස වන අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.

අවස්ථා ගණනාවකදී මෙම මන්ත්‍රීවරයා සමාජයේ පිළිගත් ස්ථානවලදී තම නම පාවිච්චි කරමින් විවිධ චෝදනා එල්ල කර අපහාස කර ඇති බවත්, එමඟින් තමන්ට හා තම කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ලබාදිය යුතු බව එමඟින් ඉල්ලා ඇත.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සත්‍ය මූර්ති කිසිදු සුදුසුකමක් සම්පූර්ණ නොකර පසුගිය ආණ්ඩුව යටතේ දේශපාලන සබඳතා පමණක් මුල් කරගෙන උසස් වීම් ලබාගෙන තිබෙන බවත්, ඔහු පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories