2026 ජූලි 27 සඳුදා, 01:14
නවතම පුවත්

අධිකරණ නියෝගයකට අනුව කෝපායි පොලීසිය තාවකාලිකව ඉවත් කෙරේ

යාපනය දිසා අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව කෝපායි පොලිස් ස්ථානය තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

මෙම පොලිස් ස්ථානය සිවිල් වැසියන් අට දෙනෙකුට අයත් නිවාස අටක පවත්වාගෙන ගොස් ඇති අතර, එම නිවාස අටෙන් හතක් නැවත එම පුද්ගලයන්ට ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

අද (ඔක්තෝබර් 15) දිනයේදී පිස්කල්වරයා විසින් අදාළ නිවාස ඒවායේ නියම හිමිකරුවන්ට භාර දී ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව, කෝපායි ප්‍රදේශයේ පැමිණිලි බාරගැනීමේ කටයුතු තාවකාලිකව යාපනය පොලීසිය විසින් සිදු කරනු ඇත.

මේ වන විට ආරක්ෂක හේතූන් මත කෝපායි පොලිස් ස්ථානයේ තිබූ අවි ගබඩාවද යාපනය පොලීසිය වෙත රැගෙන ගොස් තිබේ. තවත් මාස දෙකකින් පමණ කෝපායි පොලිස් ස්ථානය නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories