2026 ජූලි 29 බදාදා, 15:37
නවතම පුවත්

සෞදි – ශ්‍රී ලංකා ව්‍යවසායකත්වසංවර්ධනයට සාකච්ඡා

ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ව්‍යවසාය සංවර්ධනය කිරීමේ අරමුණින් සෞදි අරාබියේ ලංකා තානාපති ඔමර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් සහ ජාත්‍යන්තර මූල්‍ය සමාගමක සංස්ථාපිත සබඳතා කළමනාකරුවකු වන මොහොමඩ් මුන්සිර් මහතා අතර හමුවක් පසුගියදා රියාද් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ඇති කරගෙන තිබෙන වෙළෙඳ ගිවිසුම් හරහා මෙරටට ලබාගත හැකි වරප්‍රසාද පිළිබඳව දීර්ඝව සොයා බැලූ අතර ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය දියුණු කිරීම, නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම හා සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයේ ශ්‍රී ලංකා ව්‍යාපාර මණ්ඩලය ආරම්භ කිරීම, ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා රැකියා අවස්ථා ඇති කිරීම වැනි කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කරනු ලැබීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories