2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:20
නවතම පුවත්

මහින්දගේ ආරක්ෂකයන් 116ක් ඉවතට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඊයේ (11) වන විට එක්වර ඉවත් කර ඉතා සුළු පිරිසක් ඉතුරු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ කොළඹ දිස්ත්‍රික් උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

මානව සම්පත් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති එම්.එන්. සිසිර කුමාරගේ අත්සනින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත පෙරේදා (10) දින දන්වා අදාළ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ඒවා ඇතැයි හෙතෙම පැවසීය.

ඉවත්කර ඇති ආරක්ෂක නිලධාරීන් 116 දෙනා අතර ඉතාමත් වැදගත් ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් ද සිටින බව ත් එය ඉතාමත් ම බරපතළ කාරණයක් බව ත් පැවසීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories