2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:27
නවතම පුවත්

HIV රෝගීන්ගේ සැලකියයුතු වර්ධනයක්

මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 3550ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලිංගාශ්‍රිත බෝවන රෝග මර්දන ව්‍යාපාරය අනාවරණය කර සිටී.ඒ අනුව වැඩිහිටි රෝගීහු 3500 දෙනෙක් සහ රෝගයට ගොදුරු වූ ළමයි 50 දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.2018 වසරේදී ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රතිශතය ජනගහණයෙන් මිලියනයකට 0.03ක් ලෙස සටහන් වුවත්, මේ වනවිට එම ප්‍රමාණය මිලියනයකට දශම එක, එනම් තිස් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කරන බව ද එම ව්‍යාපාරය සඳහන් කරයි.කෙසේ වෙතත්, ජනගහණ ප්‍රතිශතයට අනුව ආසන්න වශයෙන් මෙරට ඒඩ්ස් රෝගීන් 5,000 දෙනකු පමණ සිටිය යුතු බවත්, ඉන් 1,500ක පිරිසක් ප්‍රතිකාර ලබා නොගනිමින් සමාජය තුළ ජීවත්වන බවත්, විශේෂඥ වෛද්‍ය, ජී. ජී. චමල් සංජීව මහතා පවසයි.මෙරටින් වසරකට නව ඒඩ්ස් රෝගීන් 700ක් පමණ දෙනා වාර්තා වන බවත්, ජනගහණ අනුපාතයට අනුව එය පිරිමි පුද්ගලයන් 07කට එක් කාන්තාවක ලෙස රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවත්, පෙන්වා දෙන බෝවන රෝග මර්දන ව්‍යාපාරය 2020 වර්ෂයෙන් පසු මෙරටින් ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ද සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories