2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:24
නවතම පුවත්

ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වු නාමල්

ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසන අතර,

කලවාන ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළහ

“අපේ ප්‍රතිපත්ති තියෙන්නේ මේ රටේ ගොවියා ශක්තිමත් කරන්නත්, ධීවරයා ශක්තිමත් කරන්නත්, ව්‍යවසායකයා ශක්තිමත් කරන්නත් මිසක් වෙන ව්‍යාපාරිකයෝ ගොඩනගන්න නෙමෙයි. ඔබට මතක ඇති යහපාලනය වෙලාවේ දළු මිල, ගම්මිරිස් මිල බිමට වට්ටලා තිබ්බේ. ගෝඨාභයගේ ආණ්ඩුව ඇවිත් තමා නැවත වතාවක් දළුවලට, ගම්මිරිස්වලට ශක්තිමත් මිලක් ලබාදුන්නේ. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව. අපේ ආණ්ඩු හැමදාම මේ රටේ දේශීය චින්තනය පදනම් කරගෙන අපි ගොඩනැගුවේ. අපි ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවකටත් අපි පැහැදිලිවම කියනවා. ප්‍රති අපනයනය කරන හෝ වෙනත් ව්‍යාපාරිකයෙකුගේ හෝ වෙනත් රටක ගොවියෙකුගේ ආර්ථිකය ශක්තිමත් කිරීම නෙමෙයි පරමාර්ථය. මේ මහපොළොවේ පය ගහලා, මහ පොළොව එක්ක පොරබඳලා වගාකරන ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව අපි ඔබතුමන්ලාට මතක් කරන සිටිනවා”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories