2026 ජූලි 29 බදාදා, 06:47
නවතම පුවත්

ගැඹුරු මුහුදෙන් මතු වූ “කළු මුහුදු රාක්ෂයා”

ස්පාඥ්ඤයේ පර්යේෂණ සංවිධානයක් වන කොන්රික් ටෙනරීස් නම් සංවිධානයේ ගවේශකයෙකු විසින් පසුගිය සතියේ ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙරළට ආසනයෙන් (Black Seadevil) නම් ඇන්ග්ලර් මත්ස්‍යයෙකු තම කැමරා කාචයේ සටහන් කර ගැනීමට සමත් වී තිබේ.

“කළු මුහුදු රාක්ෂයා” ලෙසද හැඳින්වෙන ඇන්ග්ලර් මත්ස්‍යයා ජල මතුපිට සිට මිටර් 1500ක් පමණ පහල සූර්යා ළගා නොවන ගැඹුරු මුහුදේ ජීවත් වේ.

වර්තමානය වන වනතෙක්ම හමු වී ඇත්තේ මියගිය වැඩිහිටි මත්ස්‍යයන් හෝ සබ්මැරීන් ආධාරයෙන් සිදු කරන ගවේෂණවලදී දැක ඇති මත්ස්‍යයිිින් පමණයි. මෙම මත්ස්‍යයා දහවල් කාලයේදී හමුවී තිබීම විශේෂ වන අතර පර්යේෂකයන් පවසන්නේ මුහුදු මතුපිට ජීවී මත්ස්‍යයෙකු ලෙසින් පළමු ඇන්ග්ලර් මත්ස්‍යයා මෙම මත්ස්‍යයා බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories