2026 ජූලි 29 බදාදා, 04:35
නවතම පුවත්

පොලිස් වෙස් ගෙන වැල්ලවත්තේදී කාන්තාවක් පැහැරගෙන

පොලිස් නිලධාරියකුට සමාන නිල ඇඳුමකින් සැරසුන පුද්ගලයකු සහ තවත් පුද්ගලයකු කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙලෙස වෑන් රථයකින් බලහත්කාරයෙන් අදාළ කාන්තාව රැගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කාන්තාව පැහැරගෙන යෑම සිදුකරන පුද්ගලයා අසළ සිටින පොලිස් නිලධාරියකු ලෙස දර්ශනය වන පුද්ගලයා මේ වන විට වැල්ලවත්ත පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් කොට්ඨාසයක මින් පෙර සේවය කර සේවය හැරගොස් සිටින වැඩ තහනමට ලක්වී සිටින පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

පැහැරගැනීම 2025.01.18 වන දින වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක නේවාසිකාගාරයක් ඉදිරිපිට සිදුකර ඇති අතර මුදල් රු.31500ක පමණ ප්‍රමාණයක් සහ දේපල කොල්ලකෑමෙන් පසු කාන්තාව වැලිකඩ පොලිස් වසමේ ස්ථානයක හැරගොස් ඇත.

වෑන් රථය කුලී පදනම මත ලබාගත් වෑන් රථයකි.

සිද්ධිය සම්බන්ධව හා පැහැරගැනීම සඳහා සම්බන්ධ වූ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories