2026 මැයි 09 සෙනසුරාදා, 16:00
නවතම පුවත්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වූ වගයි

අප්‍රේල් මස 14 වනදා එනම් අද දින පූර්වභාග 03.21 ට අලුත් අවුරුදු උදා වූ වගයි . අප්‍රේල් මස 13 වනදා ඉරිදා එනම් ඊයේ අපරභාග 8.57 සිට අද එනම් අප්‍රේල් 14 වනදා සඳුදා පූර්වභාග 9.45 දක්වා පුණ්‍යකාලය යෙදී තිබෙයි . ආහාර පිසීමේ නැකත අද පූර්වභාග 04.04 ට යෙදී තිබුණි . මෙහිදී තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳද පිළියෙල කර ගැනීම සිදුවිණි .

අද පූර්වභාග 6.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමද සිදුවිණි .

මෙසේ ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නවවසරක් වේවා යී D Media අප ප්‍රාර්ථනා කරන්නෙමු .

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories