2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:08
නවතම පුවත්

මේ මාසේ FCID එක CID එක යටතට

2015 දී යහපාලන රජය සමයේ බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID), අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) යටතට ගෙන එමින් නැවත පණ ගැන්වීමට නියමිතය.

මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතට ගෙන එනු ලැබුවද, වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයකු එම අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවයි.

නව පියවර යටතේ, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධීක්ෂණය කිරීම සඳහා වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිටිනු ඇත.

නතර කර ඇති සමහර පරීක්ෂණ නැවත පණ ගැන්වීම මෙම පියවරේ අරමුණ බව ඔහු සඳහන් කරයි.

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත්, මෙම මාසය අවසන් වීමට පෙර වෙනස්කම් සිදුවන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories