2026 ජූලි 31 සිකුරාදා, 07:25
නවතම පුවත්

ආසියාවේ දියුණුම රට බවට පත්කිරීමේ අභියෝගය මම භාරගන්නවා

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වැල්ලවායේදී ඊයේ (14) පැවති ජන රැලියකදී ඔහු මේ බව පැවසීය.

“අද හැම අපේක්ෂකයෙක්ම අධිවේගී මාර්ගය, පෝට්සිටිය, හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොළ ගැන කථා කරනවා. හැබැයි මේ සියලු අපේක්ෂකයෝ 2015දී මේකට බැන්නා. එදා සුදු අලි කියලා කියපු අය, එදා මහින්ද රාජපක්ෂ කරපු සංවර්ධනය පිළිඅරගෙන ඉදිරියට ගෙනියන්න තීන්දු කරලා තියෙනවා. මේ රටේ වවන්න පුළුවන් හැම බිම් අඟලක්ම අපි වවන්න ඕන. පොහොර සහනාධාරය අපි දෙනවා. ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් හැම තීන්දුවක්ම අපි ගන්නවා. සමහර නායකයන්ට පුරුදු සම්පත් විකුණලා, අසීමිත බදු ගහලා ඒ අවුරුදු පහට මුදල් ටික හොයාගන්න විතරයි. අපට එහෙම කරන්න බැහැ, මොකද අපි අවුරුදු පහෙන් දේශපාලනය අවසන් කරන අය නෙමෙයි. අපිට මේවා පිළිබඳ කැක්කුමක් තියෙනවා. ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙලක් වගේම මේ මාතෘභූමිය ආසියාවේ දියුණුම රට බවට පත්කිරීමේ අභියෝගය මම භාරගන්නවා”.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories