2026 ජූලි 29 බදාදා, 02:31
නවතම පුවත්

ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ රන් පදක්කම රන්සිළුට

ඔස්ට්‍රේලියාවේ පැවැති 2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග වැදුණු රන්සිළු ජයතිලක එම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ. මෙම පදක්කමත් සමගින් ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලිය දිනා ගත් තුන්වැනි රන් පදක්කමද වේ.

මෙම තරගය සඳහා ඔස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වි ඇත.

මේ සම්බන්ධව සිය මුහුණු පොතේ සටහනක් යොමු කරමින් රන්සිළු ජයතිලක සඳහන් කර ඇත්තේ මෙල්බන් නුවර ප්‍රේක්ෂකයින් 4000කට අධික පිරිසක් ඉදිරියේ තමන් සිංහ කොඩිය එසවීමට සමත් වූ බවය.

පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු, වැටුපක් නොමැති නමුත් කිසිදු අවස්ථාවක සිංහ කොඩිය බිම නොතබන බවත් හැකි ඉක්මනින් ලෝක වේදිකාවේ සිංහ කොඩිය එසවීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සිය සටහන මගින් සඳහන් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories