2026 ජූලි 31 සිකුරාදා, 00:57
නවතම පුවත්

මේ වගකීමෙන් මාව නිදහස් කරන්න මහින්ද අමරවීර කියයි

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වී මිලදී ගැනීමේ කටයුතු අඩාල වී ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ, වී මිලදී ගැනීමේ කටයුතු මෝල්හිමිකරුවන්ට භාර දී ඇතත් එය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවය.

“අපි ඉල්ලා හිටියා සල්ලි දෙන්න කියලා. ඉතිං ඒ අය නිලධාරීන් විශ්වාස කරන්නේ, වී මණ්ඩලය ගැනවත් ඒ වැඩපිළිවෙල ගැනවත් නෙවෙයි මෝල් කට්ටිය ගැන. එහෙම විශ්වාස කරලා කටයුතු කරන්නේ කොහොමද? මං දැනට ලිඛිතවත් දන්වලා තියෙන්නේ, මුදල් අමාත්‍යංශයට වී මණ්ඩලය පවරා ගන්න කියලා. ජනාධිපතිතුමා කියලවත් මුදල් දෙන්නේ නැති නිලධාරීන් ඉන්නේ. එහෙම වුණාම කොහොමද කරන්නේ අපි. මේකට මට චෝදනා කරලා වැඩක් නෑ. මට මගේ පැත්තෙන් ගන්න තියෙන ඉහළම ක්‍රියාවලියට ප්‍රවේශ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගොවීන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක මං පිළිගන්නවා. මං මොකද්ද කරන්නේ? මට මොකද්ද කරන්න පුළුවන්? මේ නිලධාරීන් කිහිපදෙනෙක් කරන කාර්යයට මට කරන්න දෙයක් නෑ. ඒක තමා මං කියන්නේ මේ වගකීමෙන් මාව නිදහස් කරන්න.”

අදාළ ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන මහින්ද අමරවීර අමාත්‍යවරයා,

“මුදල් අමත්‍යංශයේ සමහර නිලධාරීන් කිහිපදෙනෙක් හිතුවක්කාර විදිහට වැඩ කරනවා. ඒ අය වී මිලදී ගැනීමේ වගකීම මේ වතාවේ භාරදුන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ වී මොල්හිමියන්ට. වී අලෙවි මණ්ඩලයට නෙවේ. ඒ නිසා එම කටයුත්ත සිද්ධ වෙන්නේ නෑ. අවංකව කියන්න ඕන එම ප්‍රදේශවල ගැටලුවක් තියෙනවා. මං මේක මාස ගාණක තිස්සේ ඉඳන් කියනවා. වී අලෙවි මණ්ඩලය මෙහෙම තියන් ඉඳලා වැඩක් නෑ. මේක මුදල් අමාත්‍යංශයට පවරා ගන්න. මොකද අපිට වී අලෙවි මණ්ඩලයට මුදල් නැතුව කෙහොමද වී මිලදී ගන්නේ. මම ආවට පස්සේ වී අලෙවි මණ්ඩලයට ලාභයි. දැන් කන්න දෙකක් අපි ගොවි භාර අරමුදලෙන් ණය අරගෙන ණයවල පොලිත් ගෙවලා ලාභත් ලබලා තියෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories