2026 ජූලි 27 සඳුදා, 02:01
නවතම පුවත්

විදේශ ඇමති විජිත හේරත් ඩකා නුවර බලා පිටත්ව යයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (31) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර බලා දිවයිනෙන් පිටත්ව ගියේය. බංග්ලාදේශයේ හිටපු අගමැතිනියක වූ ඛලීඩා සියා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

බංග්ලාදේශ දේශපාලනයේ සුවිශේෂී සලකුණක් තැබූ ඛලීඩා සියා මහත්මියගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයා එහිදී කටයුතු කිරීමට නියමිතය. කලාපීය මිත්‍ර රාජ්‍යයක් ලෙස බංග්ලාදේශය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තහවුරු කරමින් මෙම නිල සංචාරය සිදුකෙරේ.

ඩකා නුවරදී පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතා බංග්ලාදේශ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු ද මුණගැසී ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. හදිසි නිල සංචාරය නිමවා අමාත්‍යවරයා කෙටි කලකින් යළි දිවයිනට පැමිණීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories