2026 ජූලි 31 සිකුරාදා, 21:09
නවතම පුවත්

ලංකාවට ගෙන්වන අලුත්ම මිට්සුබිෂි වාහනවල මිලගණන්

වාහන ආනයන තහනම ඉවත් කර නව බදු අනුපාත ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණයෙන් පසුව, යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සිය වාහන පෙළගැස්ම සඳහා නවතම මිල ගණන් එළිදක්වා තිබේ.

යාවත්කාලීන කරන ලද මිල ගණන් වත්මන් විනිමය අනුපාත, රජයේ බදු සහ 18% වැට් හැර අනෙකුත් තීරුබදු අනුව සටහන් කර ඇත.

ඒ අනුව මිට්සුබිෂි වාහනවල මිල ගණන් පෙළගැස්ම:

– මිට්සුබිෂි Attrage – රු. මිලියන 11.23 + වැට්

– මිට්සුබිෂි Xpander – රු. මිලියන 14.99 + වැට්

– මිට්සුබිෂි Xpander Cross – රු. මිලියන 16.1 + වැට්

– මිට්සුබිෂි Outlander Sport – රු. මිලියන 15.675 + වැට් (ඉහළට)

– මිට්සුබිෂි Eclipse Cross – ඇස්තමේන්තුගත රු. මිලියන 19 + වැට්

– මිට්සුබිෂි L200 – රු. මිලියන 18.135 + වැට් (ඉහළට)

– මිට්සුබිෂි Montero Sport – රු. මිලියන 49.58 + වැට්

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories